- ප්‍රවර්ග ලැයිස්තුව
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- සංවේදීන් හා උපදෙස්
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- අරාබි භාෂාව
- ඉතිහාසය
- ඉස්ලාමීය සංස්කෘතිය
- වාරක අවස්ථා
- මුස්ලිම්වරුන්ගේ සමකාලීන ස්ථාවරය හා තත්ත්වයන්
- අධ්‍යාපනය සහ පාසල්
- මාධ්‍ය සහ පුවත්පත්
- සඟරා සහ අධ්‍යාපන සමුළු
- සන්නිවේදනය සහ අන්තර්ජාලය
- පෙරදිගවාදය සහ පෙරදිගවාදීන්
- මුස්ලිම්වරුන් සතුව තිබූ විද්‍යාව
- ඉස්ලාමීය පද්ධති
- වෙබ් අඩවි තරඟ
- විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- සම්බන්ධතා
- කාර්යාලය
- Curriculums
- මින්බර් වේදිකා දේශන
- Academic lessons
- සිංහල ලේඛකයා : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුස්ලිම්වරැන්ගේ ආහාරයේ අනුමත කල සහ තහනම් දේ කුමක්දැ විග්රدහය, තහනම් දෑ කෑමෙන් සිදුවන ප්රහශ්න සහ එවායින් මිදෙන්න් කෙසේද යන පැහැදීම
- සිංහල
- සිංහල ලේඛකයා : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ලෙඩ රෝග හා වසංගත වලින් ආරක්ෂා වීමට නබිනබිතුමාණන්ගේ ජීවන මාර්ගයෙන් උපුටාගත් ගත් පූර්ව සාධක ප්‍රාර්ථනා විස්සක අර්ථ විවරණය..
- සිංහල ලේඛකයා : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
නව වසර සඳහා උත්සව පැවැත්වීම හෝ එකිනෙකාට සුබ පැතීම් හෝ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වක් නොවේ. සෑම වසරක ආරම්භයේ දී මුස්ලිම්වරු අල්ලාහ්ට සමීප වීමට වෑයම් කරන බව දැඩි තීරණයක් ගන්නා නමුත් ටික කලකින් ඒවා ගැන අමතක කර දමති. එහි අනිවාර්යය ප්‍රතිපලයක් වශයෙන් මෙලොව සහ මරණයෙන් පසුව ඔවුන්ට නින්දාවට පත්වන්නට සිදු වේ. ගෙවී යන කාලය සමඟ සොහොන කරා අප සමීප වන බව අපට අමතක වන එක් විශේෂ කරුණකි.
- සිංහල
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්‍රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්‍රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
රුසියානු යුදෙව් ජාතිකයකු විද්යාි දැනුම පදනම් කරගත් ආගමික නිකාය සිට ජූදා ආගමටද, අනතුරුව ඉස්ලාම් දහමටද පිවිසීය. කෙනෙක් යම් ආගමක උපත ලැබුවේ නම්, එය දේව නියෝගයට එකඟව සිදු වන හෙයින් ඔහු තමා උපන් ආගමේම රැඳී සිටිය යුතුද? “යුදෙව් ආත්මාව?“ යනු කුමක්දැයි මට ප්රමහේලිකාවකි. යුදෙව් ආගමේ අපාය පිළිබඳව පැහැදිලි සංකල්පයක් නැත. එක්කෙනෙක් වරදක් කළොත් සම්පූර්ණ මිනිස් සංහතියටම දඬුවම් පැවරීම සුදුසු ද? දෙවියන් වහන්සේ මෙවැනි නීතියක් තණන්නේ කුමක් නිසාද?
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නායකයෙක් දූරදර්ශී විය යුත අතර, අවශ්යශ නම් අසීරු තීරණ ගැනීමට පසුබට නොවී, අනතුරට මුහුණ දීමට සුදානම් ව සිටිය යුතුය. එ පමණක් නොව නායකයෙක් තමා ගත් තීරණය පිළිබඳ ව පැන නගින ප්රීශ්නයන්ට සාධාරන ව, ජනතාව පිළි ගත හැකි පිළිතුරු දීමටද සූදානම් ව සිටිය යුතුය. 2. සතුරන් යටපත් කර, ඉන් අනතුරු ව ඔවුන්ට සමාව දීමේ ප්රිතිපත්තිය අබු බකර් (රළි) තුමාගේ විශේෂ රාජ්‍ය පාලන උපාය මාර්ගයක් විය. 3. තුන්වැනි පාඩම වන්නේ, පුරවැසියන් තම පාලකයාට ළඟා වීමේ පහසුකම තිබිය යුතු අතර, ඔවුනතර පරතරයක් හෝ මුර කපොල්ලක් නොතිබිය යුතු බවය. 4. සිව්වැනි පාඩම වන්නේ පාලකයා සැබැවින්ම ජනතාවගේ සේවකයෙක් ලෙස කටයුතු කිරීම අව්යේශ බවය. 5 අති දක්ෂ විද්වතුන්ට විවිධ විෂය භාර කර, ඒවා ඉටු කිරීම සදහා අවශ්යි වගකීම සහ බලතල පැවරීමෙන් ඔවුන් කෙරෙහි විශ්වාස තබා රාජ්‍ය පාලනය කළ අබු බකර් (රළි) තුමාගෙන් අපට විශාල පාඩමක් ඉගෙන ගත හැක.
- සිංහල
- සිංහල ලේඛකයා : මුහම්මද් නාසිර් දීන් අල්-අල්බානි පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
නියමිත කාල වේලාව තුළ ආහාර පානයෙන් වැළකී සිටින මෙම අනිවාර්යය උපවාසයෙන් අල්ලාහ් කිසිවක් අපේක්ෂා නොකරන බවද, ඒ වෙනුවට පාප ක්රිකයාවන් ලෙසද කීකරු නොවන ක්‍රි(යාවන් ලෙසද හඳුන්වා දෙමින් අල්ලාහ් තහනම් කළ අසත්යල වදනින් හා අසත්යහ ක්රි්යාවන්ගෙන් වැළකී සිටීම අල්ලාහ් අපේක්ෂා කරයි. උපවාසය අවසන් කිරීම ඉක්මන් කිරීම සහ මග්රිබ් සලාහ් ඉටු කිරීම ඉක්මන් කිරීම යන ක්රිකයා දෙකම පහසුවෙන් කළ හැකි බව නබි (සල්) තුමාණන් පැහැදිලි ආදර්ශයක් පෙන් වූහ.
- සිංහල ලේඛකයා : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ
- සිංහල ලේඛකයා : මුහම්මද් නාසිර් දීන් අල්-අල්බානි පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්යමයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්රකශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්රතශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්ෂිමාව ඉල්ලීමෙන් අනතුරුව අති ක්ෂබමාශීලි දෙවියන් වහන්සේ ආදම්ට සමාව දුන් බවද ඉගෙන ගත්තෙමි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
නබි (සල්) තුමාණන්ගේ ක්රිලයා මාර්ගය සහ භාවනාවේ හෙවත් අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්රටතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්රිටය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්රදසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්රදකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.
- සිංහල ලේඛකයා : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා ගැනීමට හැකි වනු ඇත. වර්තමාන ‘ඉස්ලාම් භීතිකා’ ව්යා පාර පිළිබඳ ව කරන්නාවූ විග්රසහයක් මෙම ලිපියේ අන්තර්ගත ව ඇත.
- සිංහල ලේඛකයා : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ශ්රීන ලාංකේය මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය විකෘත කොට ඉදිරිපත් කිරීමේ ව්යාිපාරයන් නිරතුරුව දකින්නට ඇත. එහෙයින් අපගේ ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. එහි විස්තර කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.
- සිංහල ලේඛකයා : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ප්රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”
- සිංහල ලේඛකයා : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක