මාහිර් රම්ඩීන් - පොත්
විෂයාංක: 33
- සිංහල සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්, ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට, බුමුතුරු හා කොට්ට වල ස්වරූපය, ස්වර්ගයේ කවිච්චි, ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය, ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය යන මාතෘකා අන්තර්ගතව පවතී.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්‍ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්‍ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්‍ර තිඵලයක් නම් ඒ හා සමාන ව පවතී. • අල්- හව්ල් (තටාකය හෝ සම්පත්). • අස්-සිරාත්. • සදාතනික නිවහන. • ස්වර්ගයේ ස්වභාවය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. යව්මුල් ආහිඃර් හෙවත් අවසන් දිනය විශ්වාස කිරීම කබ්ර් හි දඬුවම් වර්ග. 2 3. අවසන් හෝරාවෙහි පෙර නිමිති 4- දජ්ජාල් මතු වීම, 5- මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පැමිණීම 6- යඃජූජ් හා මඃජූජ්වරුන්ගේ පිටවීම 9,8,7 - ග්‍රහණ තුනක් ඇතිවීම 10- දුමාරය පිටවීම 12- හිරු බටහිරින් උදාවීම 11- සත්වයකු මතු වීම 13- මිනිසා එක්රැස් කරවන ගින්නක් පිටවීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්‍ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්‍ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්‍ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින් ම තහවුරු කිරීම ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල
- සිංහල සංස්කරණය : ඉබ්නු හජර් අල්-අස්කලානි පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නබි චරිතයෙහි ඔබ සවන් දුන් දේ 2. පිරිසිදු වීම පිළිබඳ පොත - ජලයේ පිරිසිදු භාවය 3. වුළු කිරීම සම්බන්ධ දීර්ඝ විස්තර 4. සපත්තු මේස් මත පිරිමැදීම 5.සලාහ් වේලාවන් පිළිබඳ පාඩම් 6.අදාන් පිළිබඳ පාඩම් 7.මස්ජිදය පිළිබඳ කොන්දේස සලාතය ඉටු කරන ආකාරය 8. සලාතය ඉටු කරන ක්රَමය පිළිබඳ පාඩම (දෙවන කොටස) 9. සුජූද් සහ්වු හා ඒ හැර සුජූද් අත්-තිලාවා හා සුජූද් අෂ්-ෂුක්ර් පිළිබඳ පාඩම 10. සුන්නාහ් සලාහ් වර්ගය 11. දෛනික සලාවට පෙර හෝ පසු සිදුකරන සුන්නාහ් සලාහ්. 12. ලුහා සහ විත්ර් වැනි සුන්නාහ් සලාහ් පිළිබ විස්තර 13. ජමාඅත් නම් සාමහික නැමදුම සිදුකරන ආකාරය 14. මගියා සහ රෝගියා සලාහ් ඉටු කරන ආකාරය 15.ඊද්. සූර්ය හා චනද්‍ර ග්‍රහණ අවස්ථාවන්, වර්ෂාව පතා කරන නැමදුම් සහ ඇඳුම් පිළිබඳ පාඩම් 16.ජනාසා පිළිබඳව සේදීම, කෆන් කිරීම, දුආ ඉල්ලීම, සූරා යාසීන් පාරායනා කිරීම වැනි සියලු විස්තර සුන්නාහ් සහ හදීස් පෙන්වන අයුරින් මෙහි ඇතුලත්ය 17. ජනාසා සඳහා අල්ලාහ් ගෙන් දුආ ඉල්ලීම සහ මරණයක් සිදුවු අවස්ථාවේ ජීවතුන් අතර සිටින්නන්ගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න පැහැදිලි කිරීම 18.සකාත් පිළිබඳ පාඩම 19.සදකතුල් ෆිත්ර් හෙවත් උපවාස උත්සවය (ඊදුල් ෆිත්ර්) පෙරදැරි කර ගෙන ලබා දෙන දානය පිළිබඳ පාඩම 20. බුලූග් අල් මරාම් -අතිරේක උපවාසය, ඉඃතිකාෆ් සහ හජ් පිළිබඳ හැඳින්වීම 21. ඉහ්රාම් ඇඳ ගැනීමේ සීමා මායිම් 22 . ඉහ්රාම් හි මුහුණුවර හා එහි ක්රිමය 23.. ඉහ්රාම් හා එය හා බැඳුණු අනෙකුත් කරණු. 24. හජ් හි ක්‍රමය හා මක්කා නගරයට පිවිසීමේ ක්‍රමය 25. හජ් ඉටු කිරීමට අතපසු වූ විටක හෝ වළක්වනු ලැබූ විටක පිළිපැදිය යුතු ආකාරය.. 26. මෙම කොටසෙහි පහත සඳහන් මාතෘකා අන්තර්ගතව ඇත. ගනු දෙනු පිළිබඳ සාකච්ඡා වේ. එහි ප්‍රථමයෙන්ම ව්‍යාපාරයේ කොන්දේසි හා එහි තහනම් කරනු ලැබූ දෑ පිළිබඳව කතා කෙරේ. 27. මෙම කොටසෙහි ව්‍යාපාරයේ කොන්දේසි හා එහි තහනම් කරනු ලැබූ දේ, ව්‍යාපාරයක දී ගනුදෙනුව සනා කිරීමට හෝ අවලංගු කිරීමට අදාල නීති, නිෂ්පාදක ගොවීන් වෙළඳ පොලට පැමිණෙන්නට පෙර නගරයෙන් බැහැර ගොස් හමුවී ගනු දෙනු කිරීම, වෙළඳ භාණ්ඩ අලෙවියට සූදානම් වීමට පෙර ඒවා සඳහා මිල තීරණය කිරීම යනාදි පිළිබඳව ද සාකච්ඡා වේ. 28. මෙම කොටසෙහි බංකලොත්තුව හා පවරා ගැනීම, සාම ගිවිසුම, හවාලා හා ළමාන්, හවුල් ව්‍යාපාරය හා භාරකාරත්වය, කට උත්තර ලබා දීම, අතමාරුවට ගැනීම වැනි කරුණු විස්තර කරන ලදි. 29. අසල් වැසියන් අතර ගනුදෙනු, දේ පොළ සම්බන්ධ ගනු දෙනු, වගා කිරීම සම්බන්ධ කොන්දේසි සහ ඒවායේ ගනු දෙනු, එහි සේවකයන් කෙරෙහි වගකීම යනු කරුණු මෙහි අඩංගුවේ. 30. වක්ෆ් හෙවත් දේව මාර්ගයේ දානය කිරීම පිළිබඳ පාඩම. 31. හිබත් උම්රා හා රුක්බා පිළිබඳ පාඩම. 32. අහුලා ගත් දෑ පිළිබඳ පාඩම 33. දේපොළ බෙදීම් පිළිබඳ පාඩම. 34. අන්තිම කැමැති ප්‍රකාශය පිළිබඳ පාඩම. 35 . වදීආ පිළිබඳ පාඩම 36. මෙම කොටසෙහි විවාහය වීම සම්බන්ධ නීති රිති අඩංගුය. විවාහ වීම අවශ්‍ය බව, විවාහවීමට නොහැකි අය උපවාසයේ නිරතවිය යුතු බව සඳහන් වේ. භාරකරු හා සාක්ෂි නොමැතිව විවාහය සිදුනොව්. වැන්දඹුව හා කන්‍යාවකගේ විවාහ නීතිය, විවාහ සඳහා අදාල කාන්තාවගේ කැමැත්ත, යෝජිත කාන්තා දෙස බැලීම, විවායහ ප්‍රසිද්ධ කිරීම, හා ශාරීරික ඌනතාව සහිත පිරිමින් හා කාන්තා පිළිබඳ නීතිය මෙහි ඇතුලත්වේ>
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. ජනාසාවක් සිදු වු විට කුමක් සිදිවිය යුතු ද? 2. ජනාසා සෝදන්නේ කෙසේද? 3. ජනාසා ආවරණය කරන්නේ කෙසේද? 4. ජනාසා සලාහ් මෙහෙයවන්නේ කෙසේද? යන විස්තර
- සිංහල සංස්කරණය : මාහිර් රම්ඩීන්
චන්ද්‍රمයා පදනම් කර හිජ්රි දින දර්ශනය සහ සූර්යයා පදනම් කර ගත් මීලාද් දින දර්ශනය පිළිබඳ විස්තර
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉම්තියාස් යූසුෆ් පරිවර්තනය : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාව ඉද්දා නම් කාලය පසු කිරීම සහ ඉහි නීත රීති පහදා දීම
- සිංහල සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
තක්වා නම් බියබැතිමත්කමට වඩා වෙනත් යම් කිසිදු ක්‍රියාවක් තුළින් හෝ විනයක් තුළින් හෝ නිවසක අලංකාරය, අභිවෘද්ධිය ලබා ගත නොහැක. සෑම නිවසකම ලොකු, කුඩා, පිරිමි, කාන්තා, යන සෑම සාමාජික සාමාජිකාවක්ම අල්ලාහ්ගේ නියෝගයන් වලට අවනතව ක්‍රියා කළ යුතුයි. එමගින් සාර්ථක දිවි පැවැත්මක් ගත කරන්නටත්, නිවැසියන් දහම තුළ කටයුතු කරන්නටත් ඉවහල් වනු ඇත.