ජාසිම් බි දඉයාන් - පොත්
විෂයාංක: 27
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.
- සිංහල සංස්කරණය : අබ්දුල් මලික් අල් කාසිම් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11. කුඩා දරුවන්ට කාරුණිකවිම. කුඩා දරුවන්ට කාරුණිකවිම. 12. 13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම. 14. ආහාර, පාන හා ඇඳුම්. 15. අන් අයගේ ආත්ම ගෞරව. 16 නබි (සල්) තුමාණන්ගේ නින්ද. 17.අල්ලාහ් මෙනෙහි කිරිම. 18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල සංස්කරණය : සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල තත්ත්වය අපගේ සිත් එකමුතු නොවීම 10. අපගේ සිත් එකමුතු නොවීම
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිත කථාව නොයෙක් ග්රින්ථයන් ගෙන් රැස් කරගත් විස්තර තුළින් ඉදිරි පත් කෙරේ.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මද්යතසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1 2-මද්යතසාර - සියලු පාපයන්ගේ මෑණියවේ
- සිංහල සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ. 2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම, 3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම, 4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම, 5. ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන විට සිටි ආකාරය මෙනෙහි කිරීම කෙනෙකු ගේ හුඃෂු භාවය වර්ධනය කිරීමට සහ ඒ උතුම් පුද්ගලයෝ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීම ට විශාල ලෙස දිරි ගන්වයි. 6. සිත් යොමු කිරීම හා හුඃෂු තත්ත්වයට බාධක වන කරුණු සහ සිත වියවුල් වීමෙන් මිදෙන්නේ කෙසේ ද? 7. නැමදුම් කරන කෙනෙක් තම හුඃෂු භාවයට හානි කරන කිසිදු ක්‍රියාවක යෙදිය නොයුතු ආකාරයෙන්, ඔහු අන් අය ගේ නැමදුමට ද හිරිහැර නොකළ යුතුය. 8. සලාහ්වෙහි නිරත වන විට, ඔහුගේ සිත් තුළ වස්වාස් හෙවත් ෂෛතාන්ගේ කෙඳිරිලි හට ගන්නේ නම් ඔහුගේ සලාහ් වලගුවේ ද?
- සිංහල සංස්කරණය : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී. ඉස්ලාමයට සතුරුකම් පාන්නට හේතුව මෙසයි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඉමාම් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ තප්සීර්. නවීන මුස්ලිම් සමාජයට අදාල කරැණු බොහෝමයක් ගැන සඳහන් කොට ඇත.
- සිංහල සංස්කරණය : අබ්දුප් අසීස් අල් ෂෝමර් පරිවර්තනය : ජාසිම් බි දඉයාන්
සෑම මුස්ලිම්වරයෙක් දැන ගත යුතු වැදගත් විශයයන් 32ක් ඊමානයේ සිට මරණය දක්වා
- සිංහල සංස්කරණය : ඩොක්ටර් සාකිර් නායක් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු වන කාලිෆාවරයා ඉරාක් රාජ්යුයට අයත් කූෆා සහ බස්රා නගරයන්හී අධ්යායපන මධ්යඉස්ථාන කිහිපයක් ආරම්භ කළේය. සිරියානු දේශයේ හිම්ස් සහ ඩමස්කස් නුවර අධ්‍යා පන කේන්ද්රස ස්ථාන බවට එතුමා තෝරා ගත්තේය. 4. නවීන යුගයේ පවතින ගුරු අභ්‍යා ස විදුහල් ක්රේමය උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි) හඳුන්වා දුන් මෙම අභ්යාාස විදුහල් ක්රනමයෙන් ආරම්භ වු එකකි. 5 නීතිමය ප්‍ර ශ්න මත අල් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් දෙන ලද නියෝගයන්ට අමතර ව, ඉජ්මා හෙවත් විද්වතුන්ගේ මූලික නිගමනය ද අනුමත කරන ලදී. 6. සරල හා සාමාන්‍යද ජීවිතයක් ගෙවු උමර් (රළි) තුමා පාලකයෙකු වශයෙන් විශේෂ වරප්රීසාද කිසිවක් ඉල්ලීම් කළේ නැත.
- සිංහල සංස්කරණය : මුහම්මද් බින් අල් හුසෙයින් අල් ආජිරී පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
. තම ආහාර පාන සම්බන්ධව ප්ර්වේශම් වෙති. 2.තම සමාජයේ දූෂිත ජනයාගෙන් ඈත්ව ඉවත්වෙති.3. තම මුව ආරක්ෂා කරති. 4කුර්ආන්, සුන්නාහ් සහ ෆික්ශ් තම මඟ පෙන්වන්නෙක් බවට පත්කරතිත 5.ත් කළ හැක. 5 තම වර්ධනය සඳහා මාර්ගය මැවුම්කරුගෙන් පමණක් සොයති. 6. නිත්යාධනුකූල මාර්ගයෙන් උපයන සුළු ආදායමෙන් සෑහීමට පත්වෙති. 7. දෙමාපියව්ට ගෞරව කරති. 8. අල්කුර්ආනය අධ්යෙයනය කරන්නේ අවබෝධයෙන්ය. 9. මොලෙව ඇලුම් නොකරති. 10. ආහිඃරා සඳහා ප්රිතිපාධන සූදානම් කරති.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු වැදගත් යුතුකම සාධාරණත් වය වේ. 2. සියලුම ජනතා එක හා සමානය. 3. උරුමය ඔප්පු කිරීම සඳහා පැමිණිලිකරු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. 4. නිත්‍ය නුකූලව සිදු කළ හැකි අවස්ථාවන්හි දෙපිරිස අතර සමථයට පත් කළ හැක. 5. විමර්ශනය කළායින් පසුව, තීන්දුව වෙනස් කළ හැක. 6. තීන්දු දීමේ විවිධ ක්රමම. 7. සාක්ෂි ඉදිරිපත් කිරීම 8. සාක්ෂි දීම සඳහා සුදුසුතාව
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති. අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. අපි සාකච්ඡා කරන තරම ට එය බරපතළ එකක් ද? 2. මෙය ට ප්රරතිකර්මය කුමක් ද? 3. එයින් අප ආරක්ෂා ව ලබන්නේ කෙසේ ද? 4. එම පාපයෙන් සිදු වන ප්රලතිවිපාක හා අනතුරු කුමක් ද?
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුළු ලොවම පිළි ගත් සදාචාර කිහිපයක්. මෙහි විලි ලාජ්ජාව, දෙමාපියන්ට ගරු කිරීම, අනාථ හා කාන්තාවන්ට යහපත් සැලකිලි, අසල් වැසියන් හා හැසිරීම වැනි කරුණු ගැන සඳහන් වේ.