විෂයාංක: 37
18 / 2 / 1441 , 18/10/2019
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
8 / 6 / 1441 , 3/2/2020
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ
11 / 11 / 1437 , 15/8/2016
තව්හීද් හෙවත් ඒක දේව වාදය යන මාතෘකාව යටතේ විස්තර කිරීමක් මෙම හඬ පටයෙහි ඇත.
කවරෙකු හෝ ඉස්ලාම් දහමට ප්‍රවිශ්ඨවීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද යන මාතෘකාව යටතේ මෙහිදි විස්තර කර ඇත.
මුස්ලිම් හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකු ඉස්ලාම් දහමෙහි තිබෙන සුවිශේෂත්වයන් කුමක්ද යන්න දැනුවත් විය යුතුයි.එම මාතෘකාව මෙහිදී සාකච්ඡාවට බදුන් වී ඇත
9 / 6 / 1437 , 19/3/2016
අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.
7 / 12 / 1436 , 21/9/2015
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර මෙලොහි ජීවත් වන ඇත්තන් වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් ලබා දෙන වරප්‍රසාද කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් කොට ඇත.
ඊමාන් යන්නෙහි සැබෑ අර්ථය හා එහි අඩංගු විය යුතු කරුනු කාරනා කුමක්ද යන්න ඉතා කෙටියෙන් මෙම වීඩියෝ පටයෙහි නැරඹිය හැක
29 / 11 / 1436 , 13/9/2015
සූරතුල් බකරාවෙහි අවසාන වාක්‍ය දෙකෙහි මහිමය පිළිබඳ තිබෙන එක් හදීසයක අර්ථය හා කෙටි පැහිදිලි කිරීමක්
මුස්ලිම් වරයෙකු දෛනික ජීවිතයේ දැනගත යුතු කරුණු අඩංගු හදීස් අරාබි භාෂාවෙන් හා එහි පරිවර්තනය සමඟත් ඉතා කෙටියෙන් එම හදීසයේ විවරණයත් මෙම කෙටි වීඩියෝ පටයෙහි නරඹන්නට හැක.
16 / 8 / 1436 , 4/6/2015
ශිර්ක් හෙවත් අල්ලාහ් දෙවිඳුන්ට ආදේශ කිරීම යන මාතෘකාව යටතේ වචන ස්වල්පයක් මෙහි ඉදිරිපත් කරන ලදී.
ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ පිළිබඳ හා ෙරණින් ෙතු ජීවිතෙ පිළිබඳ මුස්ලිම්වරමෙකුමේ ප්රතිප්තති විග්රෙහ විෙ යු්තම්ත මකමසේද ෙන්න ඉතා පැහැදිලිව විග්රහ කර ඇත.
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.
19 / 4 / 1438 , 18/1/2017
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
3 / 3 / 1437 , 15/12/2015
ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්
28 / 5 / 1436 , 19/3/2015
මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.
23 / 8 / 1441 , 17/4/2020
ලෙඩ රෝග හා වසංගත වලින් ආරක්ෂා වීමට නබිනබිතුමාණන්ගේ ජීවන මාර්ගයෙන් උපුටාගත් ගත් පූර්ව සාධක ප්‍රාර්ථනා විස්සක අර්ථ විවරණය..
12 / 6 / 1438 , 11/3/2017
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.