معلومات المواد باللغة العربية

අබූ ෆාතිමා - ලිපි

විෂයාංක: 2

  • සිංහල

    මෑතක සිට විවිධ බලපෑම් උපක්රහම හා දිරි දීමනා මගින් ඉස්ලාමිකයින් ව ‘ෂියා’ දහමට අවතීර්ණ කර ගැනීමේ වැඩසටහන් හා ක්රිකයා මාර්ග දකින්නට ඇත. මෙම හේතු ව නිසාම ‘ෂියා’ දහම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවශ්යතතාව මතුව ඇත. ඒ සඳහා තොරතුරු ‘ඉන්ෂා අල්ලාහ්’ ඉදිරියේදීත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

  • සිංහල

    ලේඛකයා : අබූ ෆාතිමා විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.

    ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.