- ප්‍රවර්ග ලැයිස්තුව
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- සංවේදීන් හා උපදෙස්
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- අරාබි භාෂාව
- ඉතිහාසය
- ඉස්ලාමීය සංස්කෘතිය
- වාරක අවස්ථා
- මුස්ලිම්වරුන්ගේ සමකාලීන ස්ථාවරය හා තත්ත්වයන්
- අධ්‍යාපනය සහ පාසල්
- මාධ්‍ය සහ පුවත්පත්
- සඟරා සහ අධ්‍යාපන සමුළු
- සන්නිවේදනය සහ අන්තර්ජාලය
- පෙරදිගවාදය සහ පෙරදිගවාදීන්
- මුස්ලිම්වරුන් සතුව තිබූ විද්‍යාව
- ඉස්ලාමීය පද්ධති
- වෙබ් අඩවි තරඟ
- විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- සම්බන්ධතා
- කාර්යාලය
- Curriculums
- මින්බර් වේදිකා දේශන
- Academic lessons
- සිංහල සංස්කරණය : මුහම්මද් මුර්තළා ඉබ්නු ආඉෂ් මුහම්මද් පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.
- සිංහල
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මද්යතසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1 2-මද්යතසාර - සියලු පාපයන්ගේ මෑණියවේ
- සිංහල සංස්කරණය : මුහම්මද් මුර්තළා ඉබ්නු ආඉෂ් මුහම්මද් විචාරය කිරීම : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.
- සිංහල සංස්කරණය : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්‍රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්‍රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්‍රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
- සිංහල සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ. 2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම, 3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම, 4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම, 5. ආරම්භක යුගයේ සහාබාවරු සලාහ් ඉටු කරන විට සිටි ආකාරය මෙනෙහි කිරීම කෙනෙකු ගේ හුඃෂු භාවය වර්ධනය කිරීමට සහ ඒ උතුම් පුද්ගලයෝ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීම ට විශාල ලෙස දිරි ගන්වයි. 6. සිත් යොමු කිරීම හා හුඃෂු තත්ත්වයට බාධක වන කරුණු සහ සිත වියවුල් වීමෙන් මිදෙන්නේ කෙසේ ද? 7. නැමදුම් කරන කෙනෙක් තම හුඃෂු භාවයට හානි කරන කිසිදු ක්‍රියාවක යෙදිය නොයුතු ආකාරයෙන්, ඔහු අන් අය ගේ නැමදුමට ද හිරිහැර නොකළ යුතුය. 8. සලාහ්වෙහි නිරත වන විට, ඔහුගේ සිත් තුළ වස්වාස් හෙවත් ෂෛතාන්ගේ කෙඳිරිලි හට ගන්නේ නම් ඔහුගේ සලාහ් වලගුවේ ද?
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1. අස්මාඋල් හුස්නා (අල්ලාහ්ගේ අලංකාර නාමයන්) 2. ඊමාන් හෙවත් විශ්වාසයේ වර්ධනය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග
- සිංහල සංස්කරණය : සාලිහ් ඉබ්නු ෆව්සාන් අල්-ෆව්සාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී. ඉස්ලාමයට සතුරුකම් පාන්නට හේතුව මෙසයි.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
විශ්ව විද්යාවලයේ අධ්යාාපනික කටයුතු කිරීමේදී කණ්ඩායම් ක්‍රි යාකාරිත්වයන් සිදු කිරීම අත්යාවශ්යා වේ. ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය ගැහැනු ළමයෙකු ඉස්ලාමීය නොවන පිරිමි ළමුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තහනම් ය. මෙවන් අවස්ථාවන්හි ක්‍රි යා කළ යුතු ක්රහමය පහදන්න.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඉමාම් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ තප්සීර්. නවීන මුස්ලිම් සමාජයට අදාල කරැණු බොහෝමයක් ගැන සඳහන් කොට ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
සත්‍ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස
- සිංහල සංස්කරණය : අබ්දුප් අසීස් අල් ෂෝමර් පරිවර්තනය : ජාසිම් බි දඉයාන්
සෑම මුස්ලිම්වරයෙක් දැන ගත යුතු වැදගත් විශයයන් 32ක් ඊමානයේ සිට මරණය දක්වා
- සිංහල සංස්කරණය : අබ්දුල් කරීම් අබ්දුල් මජීද් අද්-දීවාන්
මුස්ලිම් අත්පොත - ප්‍රතිපත්ති-වැඳුම් පිදුම් - ගනු දෙනු
- සිංහල