- ප්‍රවර්ග ලැයිස්තුව
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- සංවේදීන් හා උපදෙස්
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- අරාබි භාෂාව
- ඉතිහාසය
- ඉස්ලාමීය සංස්කෘතිය
- වාරක අවස්ථා
- මුස්ලිම්වරුන්ගේ සමකාලීන ස්ථාවරය හා තත්ත්වයන්
- අධ්‍යාපනය සහ පාසල්
- මාධ්‍ය සහ පුවත්පත්
- සඟරා සහ අධ්‍යාපන සමුළු
- සන්නිවේදනය සහ අන්තර්ජාලය
- පෙරදිගවාදය සහ පෙරදිගවාදීන්
- මුස්ලිම්වරුන් සතුව තිබූ විද්‍යාව
- ඉස්ලාමීය පද්ධති
- වෙබ් අඩවි තරඟ
- විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- සම්බන්ධතා
- කාර්යාලය
- Curriculums
- මින්බර් වේදිකා දේශන
- Academic lessons
අල්ලාහ් වෙත වූ ඇරයුම
විෂයාංක: 227
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුක් කරදර වලදී ඉස්ලාම් දහමට අනුව ඉවසීෙමන් කටයුතු කිරීම
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුළු ලොවම පිළි ගත් සදාචාර කිහිපයක්. මෙහි විලි ලාජ්ජාව, දෙමාපියන්ට ගරු කිරීම, අනාථ හා කාන්තාවන්ට යහපත් සැලකිලි, අසල් වැසියන් හා හැසිරීම වැනි කරුණු ගැන සඳහන් වේ.
- සිංහල කතිකාචාර්ය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : සෆර් සාලිහ්
මිනිස් ජීවිතයේ සිදුවෙන පරීක්ෂණ සහ ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්නේ කෙසේද යනු අල් කුර්ආන් පෙන්වන යහ මාර්ග
- සිංහල ලේඛකයා : මුහම්මද් ඉම්තියාස් යූසුෆ් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. සතුරන් සමඟ සටන් වදින්න, නමුත් සීමාව නොඉක්මවන්න. 2. සටන් බිමේ සහභාගි වුවන් සමඟ පමණක් සටන් කරන්න. 3. සතුරන් වුවත් සාමයට කැමති අයට හිරිහැර නොකරන්න. 4. ජිනීවා ප්රතකාශය සනාථ කළේ මෙයයි
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ස්විට්සර්ලන්තයේ මස්ජිද් ඉදි කිරීම තහනම් කර ලෙස ඝෝෂා කළ දේශපාලක නායකයෙක් ඉස්ලාමයේ සත්යරය අවබෝධ කරගෙන ඉස්ලාමය තුළට පිවිසෙයි.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රි තාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රිnතාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
අල් කුර්ආනයට සහ මුහම්මද් (සල්) කුමාට එරෙහිය බටහිර වද්වතුන් නගන බොරු චෝදනවලට නිසි පිළිතුරු
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් පරිවර්තනය : මුහම්මද් අසාද් බී.ඒ.
මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු
- සිංහල ලේඛකයා : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන්
ලෝක සාමය සදහා ඉස්ලාම් පෙන්වන මාර්ගය
- සිංහල සංස්කරණය : අබූ බක්ර් ජාබිර් අල්-ජසාඉරී
මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක්
- සිංහල සංස්කරණය : දේශීය අධ්‍යාපන අංශය පරිවර්තනය : අබ්දුල් හකීම් මුහය්යද් දීන්
පවෙන් ඉවත්වන්නේ කවදාද?
- සිංහල
- සිංහල
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්‍ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට ඔහු ගත් තීරනය ඇමරිකාවේ නව පිබිදීමක් සිදු කළේය.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් අතීත ඉතිහාසය පිළිබඳව අපි දැන ගත යුතු වැදගත් විස්තර කිහිපයක්
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
ධනවත් ඇමරිකානු කාන්තාවකගේ පැතුම: ඉස්ලාමිය දේව ධර්මය පිළිබඳ ව කිසිවක් නොදැන ඇමරිකානු ජනතාව සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ සිටිති.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
පෙන්තකොස්ත පාස්ටර්වරයෙකු සත්යව සොයා ගිය ගමන. අෂ් ෂේය්ක් බින් බාස්ගෙන් ෂහාදා උගන්වනු ලැබුවේය.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
“මේ යුගයේ ප්රාමතිහාර්යයන් සිදු නොවන බව මිනිසුන් පවසති. එහෙත් මගේ ජිවිත කථාව එම තර්කය බිඳ දමන බව මට තරයේ කිව හැක.”
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ.
1.“අම්මේ! මුස්ලිම් වුණාට පසුවත් ඔබ අපේම අම්මාද?“ 2.“අම්මේ! ඔබ මත් පැන් පානය කරනවාද?“ 3. අම්මේ! ඔබ ඉස්ලාමයේ විනිත හා ගෞරව සම්පන්න කාන්තාවක් ලෙස සිටිනවාද?