- ප්‍රවර්ග ලැයිස්තුව
- පාරිශුද්ධ අල්-කුර්ආනය
- නබිතුමාණන්ගේ මඟ පෙන්වීම
- මූලික ප්‍රතිපත්ති
- ඒකදේවත්වය
- නැමදුම්
- ඉස්ලාමය
- දේව විශ්වාසය
- විශ්වාසය පිළිබඳ රීති
- අවංක ලෙස පිරිසිදුව ඉටු කිරීම
- දේව ප්රතික්ෂේපය
- කුහකත්වය
- දේව ආදේශය
- බිද්අත් - නවක බිහි වූ දෑ
- සහාබිවරු හා ආලු බයිත්වරු
- මැදිහත්වන මෙන් ඉල්ලා සිටීම
- භාරකාරත්වය හා දැහැමියන්ගේ අසාමාන්‍ය සිදුවීම්
- හූනියම් හා යන්ත්‍ර මන්ත්‍ර
- ජින් වර්ගයා
- අල්-වලා හා අල්-බරා
- අහ්ලුස් සුන්නාහ් වල් ජාමාඅත් පිරිස්
- අල්-මිලල් වල් අද්යාන්
- බෙදුම
- ඉස්ලාමයට ආවේනික කණ්ඩායම්
- නව චින්තන ආකල්ප
- ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය
- නැමදුම්
- හජ් හා උම්රාහි නීති රීති
- සලාතය
- ජනාසා
- සකාත්
- උපවාසය
- හජ් හා උම්රා
- ගනු දෙනු
- දිවුරුම් හා භාරයන්
- පවුල
- වෙදකම ප්‍රතිකාර හා ආගමික රැකවරණය
- ආහාර පාන
- අපරාධ
- දඬුවම් ක්‍රම
- තීන්දුව
- ජිහාද්
- අන්-නවාසිල් පිළිබඳ අවබෝධය
- සුළු ජාතිකයින්ගේ නීති රීති පිළිබඳ අවබෝධය
- නවක මුස්ලිම්වරයකු උගත යුතු නීතිරීති
- නීත්‍යානුකූල දේශපාලනය
- ෆික්හ් ආකල්ප
- ආගමික තීන්දු
- ෆික්හ් කලාව
- අගමික නීති පිළිබඳ පොත්
- නැමදුම්
- මහිමයන්
- නැමදුම් හි මහිමයන්
- යහ ගතිගුණවල මහිමයන්
- විනයන්
- සලාම් පැවසීමේ විනය
- මාර්ගයේ හා කඩවීදියේ පිළිපැදිය යුතු විනයන්
- ආහාර ගැනීමේදී හා පානය කිරීමේදී පිළිපැදිය යුතු විනයන්
- ආගන්තුක සත්කාර ආචාර ධර්ම
- බැහැදැකීමේ ආචාර ධර්ම
- කිඹුහුම් යැවීමේදී පිළිපැදිය යුතු විනයන්
- වෙළඳපොල ආචාර ධර්ම
- ඈනුම් ඇරීමේ ආචාර ධර්ම
- යමෙකු බැහැ දැකීමේ දී හා ඒ සඳහා අනුමැතිය ඉල්ලීමේ විනයන්
- ඇඳුම් ඇඳීමේ විනයන්
- රෝගියකුගේ සුවදුක් විමසීමේ විනය
- නිදාගැනීමේ දී හා අවදි වීමේ දී පිළිපැදිය යුතු විනයන්
- සිහින හා සිතුවිලි
- කතා කිරීමෙහි විනය
- ගමනක පිළිපැදිය යුතු විනයන්
- මස්ජිදයේ විනයන්
- හීන දැකීමේ දී පිළිපැදිය යුතු විනයන්
- ප්‍රාර්ථනාවන්
- අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමීය ප්රචාරයේ යථාර්ථය
- යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම
- සංවේදීන් හා උපදෙස්
- ඉස්ලාමය වෙත ඇරයුම
- Issues That Muslims Need to Know
- අරාබි භාෂාව
- ඉතිහාසය
- ඉස්ලාමීය සංස්කෘතිය
- වාරක අවස්ථා
- මුස්ලිම්වරුන්ගේ සමකාලීන ස්ථාවරය හා තත්ත්වයන්
- අධ්‍යාපනය සහ පාසල්
- මාධ්‍ය සහ පුවත්පත්
- සඟරා සහ අධ්‍යාපන සමුළු
- සන්නිවේදනය සහ අන්තර්ජාලය
- පෙරදිගවාදය සහ පෙරදිගවාදීන්
- මුස්ලිම්වරුන් සතුව තිබූ විද්‍යාව
- ඉස්ලාමීය පද්ධති
- වෙබ් අඩවි තරඟ
- විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- සම්බන්ධතා
- කාර්යාලය
- Curriculums
- මින්බර් වේදිකා දේශන
- Academic lessons
Issues That Muslims Need to Know
විෂයාංක: 138
- මුල් පිටුව
- ප්‍රදර්ශිත භාෂාව : සිංහල
- අන්තර්ගත භාෂාව : සිංහල
- Issues That Muslims Need to Know
- සිංහල
අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි https://hadeethenc.com/app/#/list-categories?lang=si
- සිංහල
ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට https://quranenc.com/app/#/sura/nav?lang=si&trans=sinhalese_mahir
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ පිළිබඳ හා ෙරණින් ෙතු ජීවිතෙ පිළිබඳ මුස්ලිම්වරමෙකුමේ ප්රතිප්තති විග්රෙහ විෙ යු්තම්ත මකමසේද ෙන්න ඉතා පැහැදිලිව විග්රහ කර ඇත.
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය විසින් දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම අල්ලාහ් දෙවිඳුන්ට සමීප වීමේ මාර්ගයයි.ඒවා විස්තර කිරීම මෙහි අරමුණ වේ.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආගමික අධ්‍යාපනය හැදෑරීම තුලින් ජීවිතය හොඳහැටි සකස්කර ගැනීමට හැක.
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර්
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් සාලිහ් අල්-මුන්ජිද් පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් යන මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මෙහි මිනිසාගේ ජීවිතයට අවැසි ඔවදන් කිහිපයක් පිළිබඳ කරුණු පහදා දී ඇත.
- සිංහල සංස්කරණය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
- සිංහල පරිවර්තනය : සුල්ෆි හි පිහිටි තව්ඉය්යා ජාලිය්යාත්හි ශාඛාව
ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.
- සිංහල පරිවර්තනය : ෂරීෆුද් දීන් මුහම්මද් මන්සූර්
සලාත් නැමැති මෙම පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරල ලද කුඩා පොතකි.ඊමාන් හා ඉස්ලාම්හි කුළුණු ,වුළු හා සලාතය ඉටු කරන ක්‍රම පිළිබඳ කෙටියෙන් මෙහි විස්තර කර ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් මුර්තළා ඉබ්නු ආඉෂ් මුහම්මද් පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
- සිංහල
මෙම අල් කුර්ආන් දින පතා පාරායනය හා වාර සටහන් යෙදුම එය නොකඩවා පාරායනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා සහයෝගය දක්වන ඔබගේ සහායකයායි.ඔබ විසින් නිර්නය කරනු ලබන ප්‍රමාණය හා වේලාව තවද සලාතයෙන් පසු දිනපතා පාරයනය මෙම යෙදුම ඔබට සිහිපත් කරයි.එපමණක් නොව සඅදී අල් කුර්ආන් විවරණය හා නොයෙකුත් පාරායනයන් මෙහි අන්තර්ගත වේ.තවද සෙවීමේ විශේෂාංග හා පිටු සටහන් වැනි විශේෂාංග රැසක්ද මෙම යෙදුම ලබා දෑ.
- සිංහල පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය. “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70 දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ දේපොළ, ඔහුගේ රුධිරය, ඔහුගේ ගෞරවය) පවිත්‍ර තාවය අල්ලාහ් ඉදිරියේ උතුම් වේ. යැයි නබි (සල්) තුමාණන් වදාළහ.(ඉබ්නු මාජා) යුද සිරකරුවන්ට ගෞරවයෙන් හා උදාරභාවයෙන් සැලකිලි දක්වමින් නබි (සල්) තුමාණන් ලොවේ දාමරික සමාජයට ආදර්ශයක් ඉදිරිපත් කළහ.
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.
- සිංහල කතිකාචාර්ය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්