විෂයාංක: 11
28 / 5 / 1427 , 25/6/2006
අම්මා ජුසුඋ අර්ථයේ සිංහල අනුවාදය
7 / 3 / 1427 , 6/4/2006
පිරිසිදුකම හා නැමදුම
මූලික ප්‍රතිපත්තිය
21 / 10 / 1438 , 16/7/2017
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.
ස්ථීර පැවැත්මට මඟපෙන්වීම් යන මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මෙහි මිනිසාගේ ජීවිතයට අවැසි ඔවදන් කිහිපයක් පිළිබඳ කරුණු පහදා දී ඇත.
8 / 10 / 1438 , 3/7/2017
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.
ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.
මුස්ලිම් ස්ත්‍රියට ග්රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.
16 / 5 / 1432 , 20/4/2011
මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක්