ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා - පොත්
විෂයාංක: 51
- සියලුම භාෂාවන්
- සියලුම භාෂාවන්
- අකානේ
- අම්හාරික්
- අරාබි
- අල්බේනියා
- අෆාර්
- ආමීනියන්
- ආසාමි
- ඉංග්‍රීසි
- ඉතාලි
- ඉන්දුනීසියා
- උක්රෙන්
- උගන්ඩා
- උයිගුර්
- උර්දු
- උස්බෙක්
- ඔරෝමෝ
- ඔලන්ද
- කන්නඩ
- කසක්
- කින්යාවන්දා
- කිර්ගිස්
- කුර්දිෂ්
- කොරියානු
- ග්‍රීක
- චීන
- ජපන්
- ජර්මන්
- ජොජියාව
- ඩෙන්මාර්ක්
- තගාලෝග්
- තජික්
- තාතාර්
- තාය්
- තිග්රින්යා
- තුර්කමේනි
- තුර්කි
- තෙලුගු
- දෙමළ
- න්‘කො
- නේපාලි
- පර්සියානු
- පශ්ටු
- ප්රන්ස
- පින්ලන්ද
- පුලා
- පෘතුගීසි
- බල්ගේරියා
- බුර්ම
- බෙන්ගාලි
- බොස්නියා
- මඩගාස්කාර්
- මලයාලම්
- මැසඩෝනියා
- මුලාගිෂී
- යුරෝපා
- යෝනක
- රසියානු
- රොමේනියා
- ලිතුවානියන්
- වියට්නාම්
- වොලොෆ්
- සර්කේසියන්
- සර්බියානු
- ස්පාඤ්ඤ
- ස්වාහිලි
- සිංහල
- සින්දි
- සෝමාලි
- හන්ගේරි
- හවුසා
- හින්දි
- සිංහල ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
- සිංහල
- සිංහල සංස්කරණය : අහමද් බින් අන්දුර් රහුමාන් අල් කාළී පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් විචාරය කිරීම : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මෙම විෂය සම්බන්ධව ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්‍රියාවන්වේ. 2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්‍රකාශ කරයි. 4. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්‍රමක්‍රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.
- සිංහල සංස්කරණය : අබ්දුල් මලික් අල් කාසිම් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11. කුඩා දරුවන්ට කාරුණිකවිම. කුඩා දරුවන්ට කාරුණිකවිම. 12. 13. කරුණාව, යහ දේ අණ කර. නරක දැයින් ඉවත් කිරිම. 14. ආහාර, පාන හා ඇඳුම්. 15. අන් අයගේ ආත්ම ගෞරව. 16 නබි (සල්) තුමාණන්ගේ නින්ද. 17.අල්ලාහ් මෙනෙහි කිරිම. 18.අසල් වැසියන්ට අයිතිවාසිකම් ඉටු කිරීම, ඉවසිම හා වීරත්වය, එතුමාණන්ගේ ප්‍රාර්ථනාවන් යන කරුණු.
- සිංහල සංස්කරණය : අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු සාලිහ් අල්-උසෙයිමිය්යීන් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය
- සිංහල සංස්කරණය : සඊද් ඉබ්නු අලී ඉබ්නු වහෆ් අල්-කහ්තානී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : ජාසිම් බි දඉයාන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කුර්ආනය හා සුන්නාහ් තුලින් මුස්ලිම්වරයෙකුට දිනපතා අල්ලාහ් සිහිකිරීමෙන්ආරක්ෂා සහිත බලකොටුව ඉදි කරන්නේ කෙසේද යනු මාර්ගය.
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්) තුමාණෝ
- සිංහල සංස්කරණය : ජමාඅතුන් මිනල් උලමාඉ (විද්වතුන්ගෙන් පිරිසක්) පරිවර්තනය : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති . 7. පස්වේල සලාතයේ අනිවාර් භාවය පිළිබඳ පාඩම . 8 අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති 9. සලාතයේ ෂර්ත් හෙවත් කොන්දේසි .10 ආවරණය කළ යුතු දෑහි කොන්දේසි 11. සලාතය ඉටු කිරීමට නුසුදුසු ස්ථාන.12 කිබ්ලාවට මුහුණ ලෑම 13.නිය්යත් හෙවත් පැතුම 14. මස්ජිදය කරා යෑම 15. සලාතයේ ‘අර්කාන්’ හෙවත් මූලිකාංග එහි ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය හා ‘සුනන්’ හෙවත් අතිරේක කරුණු. 16 .සලාතයේ ක්‍රමය. 17. සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත දෑ පිළිබඳ පැහැදිලි කිරීමේ පාඩම. 18.සලාතයේ දී ඉටු කිරීමට සතුටුදායක හා අනුමත දෑ පිළිබඳ විස්තර කිරීමේ පාඩම. 19. අමතක වීම සඳහා සුජූද් කිරීම පිළිබඳ වූ පාඩම. 20. සලාතයෙන් පසු මෙනෙහි කළ යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ පාඩම. 21. පහත සඳහන් මාතෘකා මෙහි අන්තර්ගත වේ 22.අතිරේක සලාතයන් පිළිබඳ පාඩම. 23. විත්ර් සලාතය හා ඊට අදාළ නීති රීති. 24. තරාවීහ් සලාතය හා එහි නීති රීති. 25. අනිවාර්ය සලාතයන්ට අදාළ චර්යානුගත සුන්නත් සලාතයන් පිළිබඳ පාඩම. 26. ලුහා සලාතය. 27.සුජූදුත් තිලාවා 28. අත් තතව්වුඋල් මුත්ලක් හෙවත් පොදු අතිරේක සලාතයන්.
- සිංහල සංස්කරණය : මුහම්මද් මක්දූම් ඉබ්නු අබ්දුල් ජබ්බාර් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4. මිනිසාගේ හැසිරීම ඉස්ලාම් දහමින් යහමඟට ගෙන යන්නේද? එසේ නම් එයයි ඔහු අනගමනය කළ යුතු ආගමවේ.
- සිංහල
1-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රලධානතම ප්රාශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රලතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රාශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්‍ර ශ්න සියල්ල සඳහා විද්යාේව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. කරුණාකර පාරම්පරික මතවාදයෙන් බැහැර කොට මධ්යැස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. 2-ඉස්ලාමය පිළිබඳ ඉස්ලාම් නොවන්නන්ගේ ප්රඉධානතම ප්රමශ්නය බවට පත් ව ඇත්තේ ‘ඒක දේව විශ්වාසයයි’. මෙම වැදගත් කරුණ කිසිවෙකුට ප්රතතික්ෂේප කළ නොහැකි අයුරින් පහදා දීමට කළ උත්සාහයක් ලෙස මෙම ලිපිය දක්වන්නට කැමැත්තෙමු. සියල්ල අල්ලාහ් නිර්මාණය කළේ නම් අල්ලාහ් ව නිර්මාණය කළේ කවුරුන් දැයි ප්රසශ්න කරන තත්ත්වයක් වර්තමානයේ මතු වී ඇත. මෙම ප්රයශ්න සියල්ල සඳහා විද්යාවව, තර්කය හා බුද්ධිමය විචාරය පදනම් කර ගනිමින් කරුණු පැහැදිලි කරන්නට මෙම ලිපිය මගින් උත්සාහයක් දරා ඇත්තෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ නිර්මාතෘ අන් කිසිවෙකු නොව මහා කාරුණික අල්ලාහ් බව ඔප්පු කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කොට ඇත්තෙමු. එලෙසම එයට පටහැණි මතවාද අසත්‍යද බව ද පෙන්වා දී ඇත්තෙමු.කරුණාකර පාරම්පරික මතවාදයන් බැහැර කොට මධ්‍ය ස්ථ මනසකින් මෙම ලිපිය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
අස් සලාහ් පිළිබඳ වැදගත් කරුණු පළමුවන කොටස
- සිංහල
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ පිළිබඳ හා ෙරණින් ෙතු ජීවිතෙ පිළිබඳ මුස්ලිම්වරමෙකුමේ ප්රතිප්තති විග්රෙහ විෙ යු්තම්ත මකමසේද ෙන්න ඉතා පැහැදිලිව විග්රහ කර ඇත.
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඒකීය අල්ලාහ් වෙත පමණක් නැඹුරු වීම අනිොර්ය බෙ හඟෙන පැහැදිලි සාධකය : මෙම කුඩා පොත් පිංචය අෂ් ෂෙයික් අබ්දුල්ලාහ් බින් අබ්දුර්රහ්මාන් අස් සඅද් තුමාණන් විසින් රචනා කළ එකකි. දුආ ප්?රාර්ථනාවෙහි වැදගත්කම හා එය අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතු බවට සාධකයන් මෙහිදී ඉදිරිපත් කර ඇත.තවද අල්ලාහ් නොවන අයගෙන් ප්?රාර්ථනාවන් ඉල්ලා සිටිය හැකි බවට වාද විවාද කරන්නන් සඳහා නියමාකාරව පිළිතුරු සපයා ඇත.