ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා - පොත්
විෂයාංක: 51
- සියලුම භාෂාවන්
- සියලුම භාෂාවන්
- අකානේ
- අම්හාරික්
- අරාබි
- අල්බේනියා
- අෆාර්
- ආමීනියන්
- ආසාමි
- ඉංග්‍රීසි
- ඉතාලි
- ඉන්දුනීසියා
- උක්රෙන්
- උගන්ඩා
- උයිගුර්
- උර්දු
- උස්බෙක්
- ඔරෝමෝ
- ඔලන්ද
- කන්නඩ
- කසක්
- කින්යාවන්දා
- කිර්ගිස්
- කුර්දිෂ්
- කොරියානු
- ග්‍රීක
- චීන
- ජපන්
- ජර්මන්
- ජොජියාව
- ඩෙන්මාර්ක්
- තගාලෝග්
- තජික්
- තාතාර්
- තාය්
- තිග්රින්යා
- තුර්කමේනි
- තුර්කි
- තෙලුගු
- දෙමළ
- න්‘කො
- නේපාලි
- පර්සියානු
- පශ්ටු
- ප්රන්ස
- පින්ලන්ද
- පුලා
- පෘතුගීසි
- බල්ගේරියා
- බුර්ම
- බෙන්ගාලි
- බොස්නියා
- මඩගාස්කාර්
- මලයාලම්
- මැසඩෝනියා
- මුලාගිෂී
- යුරෝපා
- යෝනක
- රසියානු
- රොමේනියා
- ලිතුවානියන්
- වියට්නාම්
- වොලොෆ්
- සර්කේසියන්
- සර්බියානු
- ස්පාඤ්ඤ
- ස්වාහිලි
- සිංහල
- සින්දි
- සෝමාලි
- හන්ගේරි
- හවුසා
- හින්දි
- සිංහල සංස්කරණය : මුහම්මද් මුර්තළා ඉබ්නු ආඉෂ් මුහම්මද් පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.
- සිංහල පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
1.සහාබාවරුන් පිළිබඳ හැඳින්වීම. 2. සහාබාවරු මෙනෙහි කිරීම හා ඔවුන්ගේ මහිමයන් කතා කිරීම හා අහ්ලුස් සුන්නා වල් ජාමා ආ වරුන්ගේ ප්‍රතිපත්තිය.3. මුස්ලිම් සමාජය තුළ සහාබාවරුන්ගේ තත්ත්වය 4. සහාබාවරුන්ගේ මහිමය හා ඔවුන්ගේ විශේෂාංග.
- සිංහල
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
- සිංහල සංස්කරණය : මුහම්මද් මුර්තළා ඉබ්නු ආඉෂ් මුහම්මද් විචාරය කිරීම : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.
- සිංහල සංස්කරණය : අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා නොකළ යුතුයි. 9. දික්ර් හා දුආ 10. ප්‍රාර්ථනා කිරීමෙ හි විනය. 11. ප්‍රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ 12. සලාතය හා ඉන් පසු ව ඇති ප්‍රාර්ථනාවන් 13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14 මඃසූරාත් පාරායනය කරමු.15 16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන් 17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා දකී. ඉස්ලාමයට සතුරුකම් පාන්නට හේතුව මෙසයි.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මාහිර් රම්ඩීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස
- සිංහල පරිවර්තනය : මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම : මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.
- සිංහල සංස්කරණය : ඩොක්ටර් සාකිර් නායක් පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු.
- සිංහල සංස්කරණය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු වන කාලිෆාවරයා ඉරාක් රාජ්යුයට අයත් කූෆා සහ බස්රා නගරයන්හී අධ්යායපන මධ්යඉස්ථාන කිහිපයක් ආරම්භ කළේය. සිරියානු දේශයේ හිම්ස් සහ ඩමස්කස් නුවර අධ්‍යා පන කේන්ද්රස ස්ථාන බවට එතුමා තෝරා ගත්තේය. 4. නවීන යුගයේ පවතින ගුරු අභ්‍යා ස විදුහල් ක්රේමය උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි) හඳුන්වා දුන් මෙම අභ්යාාස විදුහල් ක්රනමයෙන් ආරම්භ වු එකකි. 5 නීතිමය ප්‍ර ශ්න මත අල් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් දෙන ලද නියෝගයන්ට අමතර ව, ඉජ්මා හෙවත් විද්වතුන්ගේ මූලික නිගමනය ද අනුමත කරන ලදී. 6. සරල හා සාමාන්‍යද ජීවිතයක් ගෙවු උමර් (රළි) තුමා පාලකයෙකු වශයෙන් විශේෂ වරප්රීසාද කිසිවක් ඉල්ලීම් කළේ නැත.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්, ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට, බුමුතුරු හා කොට්ට වල ස්වරූපය, ස්වර්ගයේ කවිච්චි, ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය, ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය යන මාතෘකා අන්තර්ගතව පවතී.
- සිංහල සංස්කරණය : මුහම්මද් බින් අල් හුසෙයින් අල් ආජිරී පරිවර්තනය : ජාසිම් බි දඉයාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
. තම ආහාර පාන සම්බන්ධව ප්ර්වේශම් වෙති. 2.තම සමාජයේ දූෂිත ජනයාගෙන් ඈත්ව ඉවත්වෙති.3. තම මුව ආරක්ෂා කරති. 4කුර්ආන්, සුන්නාහ් සහ ෆික්ශ් තම මඟ පෙන්වන්නෙක් බවට පත්කරතිත 5.ත් කළ හැක. 5 තම වර්ධනය සඳහා මාර්ගය මැවුම්කරුගෙන් පමණක් සොයති. 6. නිත්යාධනුකූල මාර්ගයෙන් උපයන සුළු ආදායමෙන් සෑහීමට පත්වෙති. 7. දෙමාපියව්ට ගෞරව කරති. 8. අල්කුර්ආනය අධ්යෙයනය කරන්නේ අවබෝධයෙන්ය. 9. මොලෙව ඇලුම් නොකරති. 10. ආහිඃරා සඳහා ප්රිතිපාධන සූදානම් කරති.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්‍ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්‍ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්‍ර තිඵලයක් නම් ඒ හා සමාන ව පවතී. • අල්- හව්ල් (තටාකය හෝ සම්පත්). • අස්-සිරාත්. • සදාතනික නිවහන. • ස්වර්ගයේ ස්වභාවය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම • නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම • අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවීය. ඔවුන් “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර, ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්‍ර කාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්යබවාදීන්ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• මලක් වරුන් විශ්වාස කිරීම යනු සැබැවින් ම අල්ලාහ් ගේ මලක් වරුන් සිටින බව ට ස්ථීර ලෙස තහවුරු කිරීම ය. • රසූල්වරුන් වෙත ට වේද ග්‍ර න්ථ පහළ කළ බව හා එය සැබෑ අල්ලාහ් ගේ වදනකි. එහි අන්තර්ගත ව ඇති දෑ සත්‍ය යකි. එහි කිසිදු සැකයක් නොමැත යනුවෙන් ස්ථීර ලෙසින් ම තහවුරු කිරීම ය.
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
කිතුනු දහමේ සංකල්ප පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් දක්වන පරස්පරතාවන් මධ්ය්ස්ත ලෙස විමසුමක යෙදෙන්නට මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත්තෙමු. කිතුනු දහමේ සංකල්පයට අදාළ බයිබල් වැකි නිවැරදි මුලාශ්‍රය සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. කරුණාකර කියවා සත්‍යෙය අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
- සිංහල සංස්කරණය : මුහම්මද් ඉබ්නු ඉබ්රාහීම් අත්-තුවයිජිරී පරිවර්තනය : මාහිර් රම්ඩීන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
• ජයග්රවහණයේ හා සමත් වීමේ සාධක • දේව විශ්වාසවන්තයින්ගේ මහිමයන් • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය තැබූ අයගේ වගකීම • ඒක දේව ප්රසතිපත්තිය හා දේව විශ්වාසය ඇති අය ගේ ප්රීතිඵල
- සිංහල සංස්කරණය : මුහම්මද් මන්සූර් දහ්ලාන් විචාරය කිරීම : මුහම්මද් අසාද් බී.ඒ. ප්‍රකාශක : ඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්රානයලය හා එහි ප්‍ර චාරක ක්රිධයාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් ගේ අසත්යර චෝදනාවන් ට මෙලෙස පිළිතුරු දෙමු.